කොළඹ වරායේ බටහිර බහලු පර්යන්තය රාජ්‍ය පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස සංවර්ධනය කර වසර 35 කින් ආපසු භාරදීමේ පදනම මත ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.
ශ්‍රී ලංකා වරාය අධිකාරියත් – ඉන්දීය රජය නම් කරන පාර්ශවයක් සහ ජපන් රජය නම් කරන පාර්ශවයක් එක්ව එය ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙනු ඇති.
නැගෙනහිර බහලු පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පූර්ණ හිමිකාරීත්වය සහිත බහලු පර්යන්තයක් ලෙස මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාමටද ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබුණා.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි