කොළඹ වරාය බටහිර පර්යන්තයද විදේශයකට ලබා දීමට තමන් පුද්ගලිකව විරුද්ධ බව ශ්‍රීලනිප මහලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසා සිටිනවා.
එහිදි දයාසිරි මහතා අවධාරණය කර සිටියේ රජයේ කිසිම වරායක් හෝ ගුවන් තොටුපොළක් අන්සතු කිරීමට තමන් එකඟ නොවන බවයි.

More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්