බත්තරමුල්ල ප්‍රදේශයේ රැඳී සිටි යාචකයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
අහඹු ලෙස සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණයකදී ඔහු කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇත.
ඒ අනුව ඔහු සමීපව ඇසුරු කළ තවත් යාචකයින් අටදෙනෙකු නිට්ටඹුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි