අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද රාත්‍රී 9 සිට පැය 12 ක කාලයක් බත්තරමුල්ල, පැලවත්ත සහ අකුරේගොඩ යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා.
ඒ අනුව හෙට උදෑසන 9 දක්වා මෙම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ