බද්දේගම ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් ව T-56 ගිනිඅවියක්, අත්බෝම්බයක්, මැගසින් එකක් සහ දේශීයව නිෂ්පාදනය කළ ගිනිඅවියක් ඇතුළු තවත් ආයුධ රැසක් සමග අත්අඩංගුවට
ගෙන තිබෙනවා.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්. විශේෂ කාර්ය බලකායේ මූලස්ථානයට ලද තොරතුරක් අනුව, බද්දේගම, ගනේගම, සිරිල් ඒකනායක මාවතේ පිහිටි නිවසක් පරීක්ෂා කිරිමේදි.
ඉදිරි විමර්ශන සඳහා සැකකරු, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී තිබේ.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට