හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය බද්දේගම සමිත හිමියෝ කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මරණයට පත් වී තිබේ.
මාතර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී උන්වහන්සේ මෙසේ අපවත් වී ඇත.
අපවත් වන විට උන්වහන්සේ 59 වැනි වියේ පසුවිය.

More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව