මින් පෙර හුදෙකලා ප්‍රදේශයක් ලෙස නම් කරණ ලද මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බදුගම නව ජනපදය මෙම අවස්ථාවේ සිට හුදෙකලා තත්ත්වයෙන් මුදාහරින බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්වින මධ්‍යස්ථානය දන්වා සිටිනවා.
බදුගම නව ජනපදයේ සංචරණ සීමා ඉවතට

මින් පෙර හුදෙකලා ප්‍රදේශයක් ලෙස නම් කරණ ලද මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බදුගම නව ජනපදය මෙම අවස්ථාවේ සිට හුදෙකලා තත්ත්වයෙන් මුදාහරින බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්වින මධ්‍යස්ථානය දන්වා සිටිනවා.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග