පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන්බදියුදීන් සහ ඔහුගේ සහෝදරයාට මේ වන විටත් ආණ්ඩුවේ පූර්ණ රැකවරණය සහ ආරක්ෂාව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ පවසනවා.
කොළඹ අගරදගුරු නිල නිවසේදී අගරදගුරු හිමිපාණන් හමුවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් විසින් සිදුකරනු ලද විමසීමකදී ඔහු මේ බව සඳහන් කළා.
තමන් වගකීමෙන් තොර ප්‍රකාශ සිදු කර නැතැයි ද මන්ත්‍රීවරයා මෙහිදී මාධ්‍යවේදීන් කල විමසීමකදී ඔහු සඳහන් කළා.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට