ආණ්ඩුවේ ඇමතිවරුන් ලැගුම්ගන්නා කොළඹ නිවසක් තිබෙන සම ආණ්ඩුවේ ප්‍රබලයින් අනුරාධපුර සංචාරවලදී නවතින නිවසක් හිමි පුලුමුඩේ ඛනිජ වැලි සංස්ථාවේ සභාපති මුදිත ගුණසේකරගේ පියාට අයත් ඩී.එස් ගුණසේකර සමාගමට සිගරට් තොග රැස් කිරීම සඳහා ලංකා බැංකුවේ කටුවන ශාකවෛන් රුපියල් ලක්ෂ 31,500ක ණය මුදලක් ලබාදීම පිළිබඳව අද (19) පාර්ලිමේන්තුවේදී අනුර දිසානායක මන්ත්‍රීරයා ප්‍රශ්න කළේය.
බදු මගඩියකට ආණ්ඩුවේ හිතවතෙකුට ලංකා බැංකුවෙන් ලක්ෂ 31,500ක ණයක්

More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි