අවම සමාගම් බදු අනුපාතයක් පැනවීමට ලෝක නායකයින් එකඟතාව පළකර තිබේ.
විශාල සමාගම්වල බදුවලින් සාධාරණ කොටසක් ගෙවීම සහතික කිරීම සඳහා එම ඓතිහාසික ගිවිසුමට ලෝක නායකයින් අත්සන් තබා ඇති බව වාර්තා වේ.
ඒ අනුව අවම වශයෙන් සියයට 15ක බද්දක් අය කිරීමට බලකිරීම සඳහා රටවල් 136ක් එකඟතාව පළ කර තිබේ.
කෙසේවෙතත් විවේචකයින් පවසන්නේ සියයට 15ක බදු අනුපාතය ඉතා අවම අගයක් බවය.
More Stories
Hubei පළාතේ සංවර්ධනය පිළිබඳ චීන ජනපතිගෙන් උපදෙස්
ඇමරිකාව සම්බන්ධයෙන් ප්රතිපත්තිය වෙනස් නොවේ– චීනය
ඩිමොක්රටික් පක්ෂයට සෙනෙට් සභාවේ බලය අහිමි වන ලකුණු