ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන බන්දුල වර්ණපුර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දීයි ඔහු මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත.
ඔහු මියයන විට 68 වන වියේ පසු විය.
බන්දුල වර්ණපුර මහතා මෙරට ක්‍රිකට් ඉතිහාසයේ ටෙස්ට් වරම් ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා ද වේ.
ඔහු කලකදී ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙසත් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් හි පරිපාලක තනතුරකත් සේවය කළේය.

More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ