මියන්මාර් හමුදා පාලකයින් විසින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කළ අමෙරිකානු මාධ්‍යවේදියා ව නිදහස් කර ඇති බව වාර්තා විය.
මීට දින 3කට පමණ පෙර ඩැනී ෆෙන්ස්ටර් ව මියන්මාර් හමුදා අධිකරණයක් විසින් වසර 11කට බන්ධනාගාරගත කළේය.
ඒ වනවිට ඔහු මියන්මාරයේ පිහිටි ඉංග්‍රීසි භාෂාවෙන් ක්‍රියාත්මක වූ මාධ්‍ය ආයතනයක කටයුතු කරමින් සිටියේය.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්