බන්ධනාගාර ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ජංගම දුරකථන ලබාදීමේ චෝදනාව මත බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ මාතර බන්ධනාගාරයේ නියාමකවරයෙකු සහ මහර බන්ධනාගාරයේ නියාමකවරයෙකු මෙලෙස වැඩ තහනමට ලක් කළ බවයි.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට