බන්ධනාගාරයන්හි පවතින තදබදය අවම කිරීමට, මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව ඇති පුද්ගලයින්ගේ නඩු එළැඹෙන සඳුදා දිනට පෙර අවසන් කරන ලෙස පොලිස්පති පොලිසියේ උසස් නිලධාරීන්ට උපදෙස් උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා තහවුරු කළා .
බන්ධනාගාරවල තදබදය අවම කිරීමට ගත් පියවර

More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග