බන්ධනාගාර රැඳවියන් හා නිලධාරින් 156 කට ආසන්න පිරිසකට අද(11) වන විට කොරෝනා වෛරසය වැළඳී තිබෙනවා.
ඒ අතර කාන්තා රැඳවියන් 150 ක් සහ නිලධාරින් 6ක් වන බවයි බන්ධනාගාර රෝහල සඳහන් කරන්නේ.
එම ආසාදිතයින් වාර්තා වන්නේ වැලිකඩ කාන්තා රැඳවියන් 90ක්, පිරිමි 22ක් ද, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් 04ක් , පැරණි බෝගම්බර සහ දුම්බර බන්ධනාගාර වලින් 32 ක්, කුරුවිට සහ මාතර බන්ධනාගාර වලින් 2ක් ලෙසයි.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ