බන්ධනාගාර ආශ්රිත කොවිඩ් ආසාදිතයින්ගේ ගණන 500 ඉක්මවා ගොස් තිබේ.
ඒ, බන්ධනාගාර ආශ්රිත පුද්ගලයින් 68 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව අද හඳුනාගැනීමත් සමඟය.
ඒ සමග වාර්තාවන බන්ධනාගාර සමස්ථ ආසාදිතයන් ගණන 506ක් වන අතර ඉන් 494ක් බන්ධනාගාර රැඳවියන්ය.
බන්ධනාගාර ප්රකාශකයෙකු පැවසුවේ සෙසු 12දෙනා බන්ධනාගාර නිලධාරීන් බවය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්