බන්ධනාගාර ගතව සිටින පිරිසෙන් සියයට 73 ක්ම රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින බවත්
මේ හේතුවෙන් බන්ධනාගාර තුල අධික තදබදයක් පවතින බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා.
මේ පිළිබද සාකච්ඡා කිරීමට විෂයභාර රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ හෙට (23) අධිකරණ අමාත්‍ය අලි සබ්රි හමු වන බව බවසයි.
හෙරොයින් ග්‍රෑම් දෙකට අඩු සහ ගංජා කිලෝග්‍රෑම් 5 ට අඩු චෝදනා එල්ලවී සිටින
රිමාන්ඩ් රැදවියන් 6,334 නීති කටයුතු කඩිනම් කරන බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා.
More Stories
ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම කැපී පෙනෙන වර්ධනයක්
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්