බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නියාමකයින් 585 දෙනෙකු බඳවාගැනීම සඳහා ඉදිරියේදී සැලසුම් කර ඇති බව එම දෙපාර්තමේන්තුව පවසනවා.
බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණ මේ මස 28, 29 හා 30 යන දිනවල දිවයින පුරා මාධ්‍යස්ථාන 06කදී පැවැත්වෙන බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ.
සම්මුඛ පරීක්ෂණ සඳහා සුදුසුකම් ලැබූ අයදුම්කරුවන්ට ලිපි මගින් කැඳවීම්කර ඇති බව ද චන්දන ඒකනායක මහතා සඳහන් කළා.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග