රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් අතර හමුව ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර දී ආරම්භ වී තිබේ.
ජෝ බයිඩන් අමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා අතර පැවැත්වෙන ප්‍රථම හමුව ද මෙය වෙයි.
දෙරට අතර ඇති මතභේද හේතුවෙන් නායකයින් දෙදෙනාගේ සාකච්ඡාව උණුසුම් වෙතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි