රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් අතර හමුව ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර දී ආරම්භ වී තිබේ.
ජෝ බයිඩන් අමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා අතර පැවැත්වෙන ප්‍රථම හමුව ද මෙය වෙයි.
දෙරට අතර ඇති මතභේද හේතුවෙන් නායකයින් දෙදෙනාගේ සාකච්ඡාව උණුසුම් වෙතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි