කුමන ආකාරකය ජීවිත තර්ජන එල්ල වුවද පාතාලය මර්දනයට ගෙන යන සටන අත්නොහරින බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පවසනවා.
පසුගිය කාලය තුල රට තුල නීතිය නිවරදිව ක්රියාත්මක නොවීම හේතුවෙන් පාතාල ක්රියාකාරම් වැඩි වී ඇති බවයි ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ.
ජනතාවට නිදහසේ ජිවත් විය හැකි සමාජයක් ගොඩනගන බව ද ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා අවධාරණය කළා.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි