බරපතල අපරාධ සහ මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධ අපරාධ පරීක්ෂණ සහ විමර්ශන මාස 03 ක් ඇතුළත අවසන් කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාට දැනුම් දී තිබෙනවා.
සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න මෙනෙවිය සඳහන් කලේ අධි චෝදනා ගොණු කිරීම සඳහා උදෘත යොමුකරන ලෙසටද පොලිස්පතිවරයා වෙත උපදෙස් දී ඇති බවයි.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ