බටහිර බල්ගේරියාවේ අධිවේගී මාර්ගයක බස් රථයක් ගිනි ගැනීමෙන් පුද්ගලයින් 45 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
බොස්නෙක් ගම්මානය අසල සිදු වූ මෙම ගිනි ගැනීමෙන් මියගිය පිරිස අතර කුඩා ළමුන්ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
බස් රථය තුර්කියේ සිට උතුරු මැසිඩෝනියාව දක්වා ගමන් කර ඇති බව සඳහන්.
මිය ගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.
More Stories
ජර්මන් මැතිවරණයේ ජයග්‍රහණය විපක්ෂ සන්ධානයට
14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 14 වැනි සැසිවාරය පැවැත්වේ
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්‍රතිලාභයට හානි වේ