ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිත තවත් 82ක් මෙරටින් හඳුනාගෙන තිබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා තහවුරු කරයි.
ඔවුන් වෙත ලැබී තිබූ සාම්පල 88ක් අතුරෙන් මෙම ආසාදිතයින් පිරිස හඳුනා ගත් බව ආචාර්යවරයා පවසයි.
පහත ස්ථාන වලින් මෙම ඔමික්‍රෝන් ආසාදිතයන් හඳුනාගෙන තිබේ.
- ජාතික මානසික සෞඛ්‍ය ආයතනය – අංගොඩ
- කොළඹ මහ නගර සභාව
- කොළඹ
- කැස්බෑව
- මතුගම
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට