අද (11) දින රාත්‍රී 10 සිට ලබන නොවැම්බර් මස 15 වෙනිදා දින දක්වා බස්නාහිර පලාත තුලට පැමිණීමට අවසර ලබාදී ඇති අතර බස්නාහිර පළාත් සීමාව තුලින් පිටවීමට අවසර ලබාදී නොමැති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා.
එබැවින් දුම්රියන් වල ධාවන කටයුතු පහත සඳහන් පරිදි සිදුකරනු ලබන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්