බස්නාහිර පළාතට පිවිසෙන සහ පිටවන සියලු අධිවේගී මාර්ග පිවිසුම් හෙට (09) විවෘතව තැබෙනු ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ අධිවේගී මාර්ග පිවිසුම්වල පොලිස් නිලධාරීන් රඳවා ඇති බවත් යම් අධීක්ෂණයක් සිදුකිරීමට සැළසුම් කර ඇති බවත්ය.
More Stories
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?