බස්නාහිර පළාතෙන් පිටතට යෑමට අද දිනයේ(13) හෙට දිනයේ (14) මෙන්ම අනිද්දා දිනයේ (15) දී ද ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.
බස්නාහිර පළාතෙන් පිට වන ස්ථාන වල දැඩි පරීක්ෂාවට ලක් කරන අතර අධිවේගී මාර්ගය තුළ ද විශේෂ කපොළු පිහිටා ඇති බව ද සඳහන් වෙයි.
අත්‍යවශ්‍ය සේවා සඳහා අවශ්‍ය පුද්ගලයන්ට පමණක් බස්නාහිර පළාතට ඇතුළු විය හැකිය.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි