බස්නාහිර පළාතේ අධි අවදානම් ප්‍රදේශවල පුද්ගලයින්ට Oxford – AstraZeneca එන්නත අද සිට ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන් බව යුද හමුදාපතිවරයා සඳහන් කරනවා
ඒ අනුව ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මහජනතාව සමඟ වැඩිපුර ගැටෙන පිරිස් හා කොවිඩ් 19 වැළඳීමේ වැඩි අවධානමක් පවතින පිරිස්වලට එන්නත ලබාදීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා
ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ එහි මුලික පියවර ලෙස අද බස්නාහිර පළාතෙන් මෙම වැඩපිලිවෙල ආරම්භ කරන බවයි
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ