බස්නාහිර පළාත තුළ මේ වනවිට තාවකාලිකව නවතා ඇති වාහන ආදායම් බලපත්‍ර නිකුත්කිරීම සම්බන්ධයෙන් රජය නිවේදනයක් කෙරේ.
ඒ වාහන ආදායම් බලපත්‍ර නිකුත්කිරීමේ කටයුතු නැවත දැනුම් දෙනුතුරු තවදුරටත් අත්හිටුවීමට තීරණය කර ඇති බවයි.
නිවේදනයක් නිකුත්කරමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා සඳහන් කළේ කොවිඩ් -19 ව්‍යප්තිය වැළැක්වීමේ පියවරක් වශයෙන් එම තීරණය ගෙන ඇති බවයි.
නමුත් http://www.motortraffic.wp.gov.lk වෙත පිවිස මාර්ගගත ක්‍රමය ඔස්සේ වාහන ආදායම් බලපත්‍ර ලබාගත හැකි වේ.
More Stories
ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම කැපී පෙනෙන වර්ධනයක්
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්