සියලුම පෞද්ගලික හා ලංගම බස් රථ සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි ආසන ප්‍රමාණය අනුව පමණක් මගීන් ප්‍රවාහනය කළ යුතු බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සදහන් කරනවා.
දිවුලපිටියෙන් කොරෝනා ආසාධිත කාන්තාවක් හමුවීමත් සමග එම පියවර ගත් බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ