සියයට 17.44ක අගයකින් මගී ප්‍රවාහන බස් රථවල ප්‍රවේශපත්‍ර ගාස්තුව වැඩි කිරීම ජනවාරි මස 05 වනදා සිට ක්‍රියාත්මක කෙරේ.
ඒ අනුව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හා මගී සේවා අවසර පත් යටතේ ධාවනය වන පෞද්ගලික බස් රථ සඳහා ක්‍රියාත්මක විය යුතු සාමාන්‍ය සේවා ගාස්තු ලැයිස්තුව පහතින් දැක්වේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්