බස් ප්‍රමුඛතා මංතීරු නීතිය ලබන සඳුදා සිට යළි ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.
කොළඹ හා තදාසන්න ප්‍රදේශවල රථවාහන තදබදය අවම කිරීමේ අරමුණින් මෙම බස් ප්‍රමුඛතා මංතීරු නීතිය ක්‍රියාත්මක කෙරේ.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.
More Stories
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්