කොළඹ සහ තදාසන්න මාර්ගවල මංතීරු නීතිය අද සිට බලපැවැක්වෙන පරිදි නැවත ක්‍රියාත්මක කිරීමට පොලීසිය තීරණය කර තිඛෙනවා. රථ වාහන තදබදය අවම කිරීම මෙහි අරමුණයි.
මාර්ග හතරක් ඔස්සේ මෙම මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි මේ පිළිබඳ වී එෆ්එම් ප්රවෘත්ති වෙත කරුණු පැහැදිලි කරමින් රථවාහන පාලන හා මාර්ග ආරකෂාව පිළිබඳ අධ්‍යකෂ ෙජ්ෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මහතා ප්‍රකාශ කළේ.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ