පල්ලම කළුකැලේ ප්‍රදේශයේ නිවසක දී තරුණයෙකු විසින් තියුණු ආයුධයකින් පහර දී සිය පියා ඝාතනය කර තිබෙනවා.
මියගොස් ඇත්තේ පල්ලම කළුකැලේ ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක්.
සැකකරු කුලීවැඩ කරමින් ජීවිකාව සපයාගෙන ඇති අතර නිවසේදී පියා සමග ඇතිවූ බහින් බස් වීමකදී මෙම පිහි ඇනුම සිදුවී තිබෙනවා.
මියගිය පුද්ගලයා 39 හැවිරිදි අයෙකු වන අතර සිද්ධියට සම්බන්ධ 17 හැවිරිදි සැකකාර පුත්‍රයා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කළේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්