කොවිඩ්-19 වෛරසය හේතුවෙන් බ්‍රසීලයේ සිදුවූ මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා.
එරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 100,543 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ආසාදිතයින්ගේ සංඛ්‍යාව 3,013,369 ක් වෙයි.
ඊයේ (08) දිනය තුළ පමණක් ආසාදිතයින් 46,305ක් වාරතා වෙයි.
ඒ අනුව අමෙරිකාව හැරුණු විට කොවිඩ්-19 මරණ ලක්ෂයක් ඉක්මවා ගිය දෙවන රට බවට බ්‍රසීලය පත්ව ඇත.
More Stories
චීන-බ්‍රසීල සබඳතාවන්හි ස්වර්ණමය ඇරඹුමක් සටහන් කළ චීන ජනපතිගේ බ්‍රසීල සංචාරය
වීසා රහිත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක රටවලට තවදුරටත් පහසුකම් වැඩි කිරීමට චීනයෙන් තීරණයක්
චීනයේ විදේශ වෙළඳාමේ කැපීපෙනෙන වර්ධනයක්