බ්‍රසීල ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර තිබේ.දින 10ක් පුරා පැවති ඉක්කා වැටීමේ තත්ත්වයක් හේතුවෙන් ඔහු රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊයේ දිනයේ ඔහු බ්‍රසීලියාහි වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත ඇතුළත් කර, පසුව වෙනත් රෝහලකට මාරුකර යවා තිබේ.
ජනාධිපතිවරයා හට ඉදිරියේ දී ශල්‍යකර්මයක් සිදුකිරීමට ද ඉඩකඩ පවතින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි