මේ වන විට ලොවපුරා කොවිඩ් නයින්ටීන් වෛරසය පැතිර ගොස් ඇති අතර කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් බ්‍රිතාන්‍යයෙන් හඳුනාගෙන ඇති අතර එය වේගයෙන් ආසාදන වීම ඉහළ ගොස් ඇතැයි එරට රජය සදහන් කර තිබේ.
මේ හේතුවෙන් එරට බලධාරීන් ලන්ඩනය සහ ඒ අවට ප්‍රදේශ COVID-19 සීමාවන්ට යටත් කර ඇත.
ඒ අනුව සිනමා ශාලා, ක්‍රීඩාංගන ඇතුළු ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන වසා දැමීමටත් එරට බලධාරීන් පියවර ගෙන තිබේ.
සංචරණය සිමා කිරීම හේතුවෙන් අපහසුතාවයට පත් වන ජනතාවට සහන සැලසීමට ද එරට බලධාරීන් පියවර ගෙන ඇත.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි