බ්‍රිතාත්‍යයේ අවුරුදු 12 සහ ඊට ඉහළ වයස් කාණ්ඩවල පසුවන ළමුන් සඳහා ෆයිසර් බයෝඑන්ටෙක් කොවිඩ් -19 මර්දන එන්නත ලබාදීමට නියමිතව තිබේ.
ඒ අනුව ලබන සතියේ සිට අවුරුදු 12 සහ ඊට ඉහළ වයස් කාණ්ඩවල පසුවන ළමුන් සඳහා එම එන්නත ලබාදීමට එරට රජය අපේක්ෂාවෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දැනටමත් ෆයිසර් බයෝඑන්ටෙක් කොවිඩ් මර්දන එන්නත බ්‍රිතාන්‍යයේ වයස අවුරුදු 16 ට ඉහළ වයස් කාණ්ඩවල පසුවන ළමුන් සඳහා ලබාදීම සිදුකරයි.
මීට අමතරව බ්‍රිතාන්‍යයේ අනුමැතිය හිමිව ඇති කොවිඩ් මර්දන එන්නත් එරට ළමුන් සඳහා ලබාදීම සම්බන්ධයෙන් ද පර්යේෂණ ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි