වව්නියාව – වයිරවර් පුලියන්කුලම ප්‍රදේශයේ රට බීමහලක ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.
අද (20) අලුයම 4.00ට පමණ මෙම ගින්න හටගෙන ඇති බව වාර්තා වේ.
ගින්න හේතුවෙන් රට බීමහල සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති අතර විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න පැතිර යාමට හේතුව බවට සැක පල කරයි.
කෙසේවෙතත් වවුනියාව ගිනි නිවන ඒකකය ගින්න පාලනය කර තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



More Stories
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්