බැංකු ක්ෂේත්රය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
ඊයේ (20) කොළඹ දී පැවති 33 වැනි වෘත්තීමය බැංකුකරුවන්ගේ සංවත්සරයට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය .
මෙවර වෘත්තීමය බැංකුකරුවන්ගේ සංවත්සරයේ තේමාව වී ඇත්තේ, බාධා නොතකා – තත්ත්වයකටම අනුවර්ධනය වී බැංකු පද්ධතිය ඉදිරියට යාමයි.
ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්රයේ ජ්‍යෙෂ්ඨයින් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්විය.
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙහි ප්‍රධාන දේශනය සිදු කළේ ය.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ