මුදල් විශුද්ධිකරණ නීතිය යටතේ හේතුවක් නොමැතිව යම්කිසි පුද්ගලයෙක් තවත් ගිණුමකට මුදල් බැර කරන්නේ නම් ඒ සම්බධව සොයා බැලීමට මහ බැංකුව තීරණය කර තිබෙනවා. ඒ අනුව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පෙන්වා දෙන්නේ මුදල් විශුද්ධිකරණ නීතිය යටතේ එවැනි ගිණුම් තහනම් කිරීමටද මහ බැංකුවට හැකියාව ඇති බවයි. ප්‍රේෂණ හරහා වසරකට අමෙරිකානු ඩොලර් බිලියන 7 ක් පමණ එවනු ලැබූ බවත් පසුගිය මාසය තුළදී එය ඩොලර් මිලියන 300 කින් පමණ අඩුවී ඇති බවයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කරන්නේ.
බැංකු ගිණුම්වලට මුදල් බැර කිරීම ගැන මහ බැංකුවේ අවධානය

More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව