මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාත වලට සාපේක්ෂව සියලුම ණය පොලී අනුපාත පහත දැමීමට වහා පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලුම වන බලපත්‍රලාභී බැංකු වෙත දැනුම්දී තිබේ.
ණය පොලී අනුපාත ප්‍රමාණවත් ලෙස පහත නොදන්නේ නම් හෝ ප්‍රමාද වන්නේ නම් ඒ පිළිබඳව පරිපාලනමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවද මහ බැංකුව අවධාරණය කර ඇත.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්