සංචරණ සීමා දැඩි ලෙස අනුගමනය කරමින් අත්‍යවශ්‍ය බැංකු සේවා පවත්වාගෙන යන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව, බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂ බැංකුවලවලට උපදෙස් ලබා දී තිබෙනවා.
බලපත්‍රලාභී බැංකුවක සේවක සංඛ්‍යාව 15 නොඉක්ම විය යුතු බවත් මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
ඒ අනුව සියලුම බැංකු ශාඛා අද දිනයේ විවෘතව තැබීමට නියමිතයි.
මහ බැංකුව විසින් නිකුත් කළ නිවේදනය පහතින්,

More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක