කොළඹ බැස්ටියන් මාවත ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මියගොස් තවත් අයෙකු බරපතළ තුවාල ලබා තිබේ.
තුවාල ලැබූ පුද්ගලයා මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහු ශෛල්‍යකර්මයක් සඳහා යොමුකර ඇති බවයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කලේ.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු එම වෙඩිතැබීම සිදුකර ඇති බවටයි වාර්තා වන්නේ.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට