හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතාට භාරදී තිබෙනවා.
ඒ අද පෙරවරුවේයි.
2021 වසරේ ජූලි මස 08 වන දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ජාතික ලැයිස්තුවෙන් නව වැනි පාර්ලිමේන්තුව නියෝජනය කළ ඒ මහතා මීට පෙර අවස්ථා දෙකකදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කර තිබෙනවා.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක