හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාම සඳහා කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙනවා.
කටුනායක ගුවන් තොටුපළ ප්‍රකාශකයෙකු සඳහන් කලේ ඔහු පළමුවෙන් ඩුබායි රාජ්‍යය බලා පිටත්ව ගොස් ඇති අතර එතැන් සිට අමෙරිකාව බලා පිටත්ව යනු ඇති බවයි.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක