බැසිල් රාජපක්ෂ මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.
ඒ පිළිබඳ තීරණය ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා දැනුම් දෙනු ඇති බවයි පොදුජන පෙරමුණු ආරංචිමාර්ග සඳහන් කළේ.
මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව පූර්ණ කාලීනව පක්ෂය මෙහෙය වීමේ කටයුතු වල නිරත වීම ඔහුගේ අපේක්ෂාව වී ඇති බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියා.
බැසිල් රාජපක්ෂ මහතා හෙට පෙරවරු 11 ට විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබෙනවා.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක