ගොවිපොළට පැමිණෙන තොග වෙළෙඳුන් වෙනුවෙන් බිත්තරයක් රුපියල් 46කට අලෙවි කිරීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසයි.
මේ වනවිට බිත්තර අලෙවිය අඩාල වී ඇති බව එහි සභාපති අජිත් ගුණසේකර පැවසුවේය.
නිකුත් කර ඇති ගැසට් පත්‍රය සංශෝධනය කරන තෙක් බිත්තර නිෂ්පාදකයින් වෙනුවෙන් සහන සලසන්නැයි රජයෙන් ඉල්ලා ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක