දේශීය බිත්තරවල උපරිම මිල නියම කරමින් ගැසට් නිවේදනයක් Waruna Lakmal 20/08/2022 1 min read බිත්තර සඳහා උපරිම සිල්ලර මිල නියම කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව රතු බිත්තරයක මිල රුපියල් 45ක් ලෙසත්, සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 43ක් ලෙස උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා. Tweet Tags: eggs Sri Lanka Continue Reading Previous හිටපු ජනපති යළි අමෙරිකානු පුරවැසිභාවය ඉල්ලයිNext අලුත්ම අරගලය ගැන හොයන්න පොලිසිය වැඩ අරඹයි More Stories 1 min read දේශීය දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම් 31/03/2025 Dheera 1 min read දේශීය උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය 28/03/2025 Dheera 1 min read දේශීය රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක 27/03/2025 Dheera
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක