පවතින බිත්තර මිල සංශෝධනය කිරීමට අවධානය යොමුව ඇති බව කෘෂි කර්ම වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා
. අමාත්‍යවරයා සඳහන් කරන්නේ දැනට බිත්තර සඳහා ගැසට් කර ඇති උපරිම සිල්ලර මිල ප්‍රමාණවත් නොවන බවත් ව්‍යාපාරිකයින් බිත්තර අලෙවි කරන රුපියල් 60 ක මුදල වැඩි බවයි.
ඒ අනුව එම දෙක අතර මැදි මිලකට යායුතු බවට නිලධාරීන් ප්‍රකාශ කළ බවත් මේ සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරිය සමඟ සාකච්ඡා කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට