වෙළෙඳපොළේ බිත්තරයක මිල මේ වනවිට රුපියල් 30 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක කියා සිටියේ, සත්ත්ව ආහාර හිඟවීම සහ එහි මිල දෙගුණයකින් ඉහළ යාම මීට හේතු වී ඇති බවයි.
එමෙන්ම, කුකුළු මස් මිල පසුගිය දින කිහිපය තුළ දී රුපියල් 840යේ සීමාව දක්වා ඉහළ ගිය අතර මේ වනවිට එය රුපියල් 650ක් දක්වා අඩු වී තිබෙනවා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්